2017-06-19

මම තවම කිරි කොඩුයි

මේ ළගකදී ඉදන් blog කියවන්න පටන්ගත්තු මට blog ගැන ලොකු ආසාවක් අතිඋනා, හැමදාම කියවල හරියන්නේ නෑ මමත් එකක් වරදින්න හරි ලියන්න ඕනෙ කියල හිතුන.
ඔන්න ඔහොමයි මං ලියන්න පෙලබුනේ.මං ගොඩක් ආසාවෙන් කියවපු blog කිහිපයක් පාතින් දාල තියනවා ඒ අයට කරන ගෞරවයක් විදිහට.

https://janeelaya.blogspot.com/
http://awidda-paya.blogspot.com/
https://upekshad.blogspot.com/
http://ranrandil.blogspot.com/
https://bluejeansntshirts.blogspot.com/
http://wewismatha.blogspot.com/
http://atanpahura.blogspot.com/


මම තවම හරියට මේ කෙරුවාව දන්නේ නෑ.වැරද්දක්,අඩුපාඩුවක් තියනවනම් දැනමුත්තෝ උදවු කරත්වා කියල හිතනවා....!!!!